spot_img
spot_img
HomeSinhalaසුරේන් බ්‍රිතාන්‍ය තරගාවලියට සුදුසුකම් ලබයි

සුරේන් බ්‍රිතාන්‍ය තරගාවලියට සුදුසුකම් ලබයි

Published on

spot_img

සවි එසවීමේ ශූර ලහිරු සුරේන් පෙරේරා, Light Media Championship සවි එසවීමේ තරගාවලියේ 59kg අංශයෙන් ජයග්‍රහණය ලබා ගන්නට සමත් වුනා.

මහා බ්‍රිතාන්‍යයේ දී පැවති තරගාවලියේ පළමු අදියර ජයග්‍රහණය කිරීමත් සමඟ, පසුව පැවැත්වෙන බ්‍රිතාන්‍ය ජාතික සවි එසවීමේ ශූරතාවයට සහභාගී වීමේ අවස්ථාව ඔහුට උදා වී තිබෙනවා. බ්‍රිතාන්‍ය ජාතික තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලංකා සවි එසවීමේ ක්‍රීඩකයා වන්නේ සුරේන් පෙරේරායි.

Squat ඉසව්වේ දී 160kgක බරක් ඔසවමින් සාර්ථක වූ සුරේන් Bench press ඉසව්වේ දී 122.5kgක බරක් එසවූවා. Dead lift හිදී 210kgක් එසවීමට සුරේන් සමත් වුනා. ඔහුට හිමි වුනේ පළමු ස්ථානයයි. ඒ අනුව සුරේන් එළඹෙන බ්‍රිතාන්‍ය තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව උදාකර ගත්තා.

පිළියන්දල ප්‍රදේශයේ ජිවත් වන සුරේන් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙක්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<

Each template in our ever growing studio library can be added and moved around within any page effortlessly with one click. Combine them, rearrange them and customize them further as much as you desire. Welcome to the future of building with WordPress.

More like this

කාසියේ වාසිය නවසීලන්තයට; චාමික නැවතත් සංචිතයට

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (09) පැවැත්වෙන...

ஒரு மாற்றத்துடன் நியூசிலாந்தை எதிர்கொள்ளும் இலங்கை அணி

ஒருநாள் உலகக் கிண்ணத் தொடரில் தமது இறுதி குழுநிலைப் போட்டியில் இலங்கை அணியானது இன்று (09) நியூசிலாந்தினை எதிர்கொள்கின்றது. இளையோர்...

Sri Lanka to bat first in the last game with 1 change

Sri Lanka were asked to bat first by New Zealand in their last game...