Videos WATCH – වනිඳුගෙන් අලුත් පිම්මක්.. Kandy Royals පළමු ජය වාර්තා කරයි! – #LPL2026 Cricketry By Admin - 22/07/2026 96 FacebookTwitterPinterestWhatsApp ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ ඊයේ (21) පැවති තරගයෙන් Dambulla Sixers පරදා Kandy Royals ලකුණු 43ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.